ශ්‍රීලනිප සංවත්සරයට ආරාධනා ලැබුනොත් යනවද තවම තීරණය කල නැහැ – ප්‍රසන්න රණතුංග

August 15, 2017 | 1:56 pm    0   232

ශ්‍රීලනිප සංවත්සරයට ආරාධනා ලැබුනොත් යනවද තවම තීරණය කල නැහැ – ප්‍රසන්න රණතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරයට සහභාගීවීමට මෙතෙක් තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා නොලැබුණු බවත්, යම් හෙයකින් එයට සහභාගීවීමට ආරාධනා ලැබුනහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඒ සඳහා සහභාගි වනවාද නැත්ද යන්න තීරණයක් ගන්න බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පැවසිය.

එම සංවත්සරය සැප්තැම්බර් 02 වැනි දින බොරැල්ල කැම්බල් පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: