ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනෙක්

December 26, 2016 | 12:00 pm    0   636

ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනෙක්

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අද තරංග ගකරන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනෙකු එක්වනු ඇතිබව ආරංචි මාර්ග පවසනවා. ඒ සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයනුයි. ඇන්ජලෝ මැතිව්ස් ද මද වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වන බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: