ශ‍්‍රී.ල.නි.ප. සමහරු එ.ජා.ප.යට ජැක් ගැහුවේ ගෑනුන්ට හා හොර ගෑනුන්ට බයේ

March 8, 2017 | 10:30 am    0   469

ශ‍්‍රී.ල.නි.ප. සමහරු එ.ජා.ප.යට ජැක් ගැහුවේ ගෑනුන්ට හා හොර ගෑනුන්ට බයේ

ශ‍්‍රී.ල.නි.ප. සමහර මන්ත‍්‍රීවරුන් හවුල් ආණුඩුවට එක් වී එ.ජා.ප.යට වලං හෝදන්න පටන් ගත්තේ ගමන්ගේ බිරියන්ට හා අනියම් බිරියන්ගෙන් සිදු වූ බලපෑම්වලට  බයේ යැයිද,  ඔවුන් තවමත් ඇමතිකම් අත්හැර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් පෙනෙන්නට නැති බවත් එ.ජා.ප.යට වලං හෝදමින් එ.ජා.ප.ය සමග දීග කන ගමන් ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගැන කතා කිරීම විහිළුවක් බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. එ් මහතා මෙසෙ පැවසූයේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප‍්‍රදේශයේ පැවති දේශපාලන හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: