සනී ‘අභිරාම්’ ගැන කියපු කතාව

පසුගිය දිනවලදී සිදුකළ ‘රායිස්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට ෂාරුක් සමගින් එක්වුයේ බොලිවුඩයේ ‘බාබිඩෝල්’ ලෙස හඳුන්වන සනී ලියෝන්ය.

සනී මෙසේ ‘රායිස්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධවී තිබුණේ එහි ප්‍රධාන නිළිය ලෙස රඟපෑ පාකිස්තානු සිනමා නිළි මිහිරා ඛාන් ඉන්දියාවට පැමිණිමට අවසර නොලැබීම හේතුවෙනි.

ෂාරුක්, සනී සමගින් මෙහි ප්‍රචාරක කටයුතුවල ෂාරුක්ගේ බාල පුත් අභිරාම්ද එක්ව සිටියහ. නිතරම සනීගේ අවධානය දිනාගැනීමට සමත්වූ ‘අභිරාම්’ පිළිබඳව සනී මෑතකදී ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය සමගින් එක්වූ අවස්ථාවක පවසා තිබුණේ, ‘AbRam is very sweet’ බවයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − four =