“සඳ දිය සිත්තම්” 10දා

February 3, 2017 | 3:30 pm    0   407

“සඳ දිය සිත්තම්” 10දා

“සඳ දිය සිත්තම්” කසුන් කල්හාර හා ඉන්ද්‍රචාප ලියනගේ ප්‍රසංගයේ පළවැනි දිගහැරුම වඩාත් ආදරණීයව හා රසවත්ව පැවැත්වීමට නියමිතය.

එය මෙම මස 10 වැනිදා සවස 6.30 ට රත්නපුර මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

ඉරිදා ඇපල් එහි මෘද‍්‍රණ මාධ්‍ය අනුග‍්‍රාහකයා වෙයි.

මේ පිළිබද වැඩිදුර විස්තර දැන ගැනීමට පහත අංකයන් අමතන්න.

සුමින්ද – 077 7770308
සුරංග – 071 2576080

Image may contain: 1 person, text

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: