සමන්තබද්‍ර හිමිත් රඟපාන ඉරාජ්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවේ තොරතුරු මෙන්න

April 16, 2017 | 2:04 pm    0   189

සමන්තබද්‍ර හිමිත් රඟපාන ඉරාජ්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවේ තොරතුරු මෙන්න

නව පරපුරේ ආන්දෝලනාත්මක සංගීත නිර්මාණකරුවකු වන ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරනු ලැබූ “වස්සානේ හීනේ” සංගීත රූප රචනය නුදුරේදීම නිකුහ් වීමට නියමිතව තිබේ.

මෙම වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව තිබේ.
අඩ නිරුවත් දර්ශණ සහ ප්‍රේම ජවනිකා කිහිපයකින්ද සමන්විත මෙම වීඩියෝව මෙරට සංගීත ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක නිර්මාණයක් වනු ඇති බවට සැලකේ.

 

රිපොර්ටර්.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: