සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනයට උපන්දින සාදයක් (ඡායා)

February 24, 2017 | 1:47 pm    0   927

සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනයට උපන්දින සාදයක් (ඡායා)

පුජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන්ගේ 42 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් දානමය උත්සවයක් අද (24) පැවත්වනු ලැබීය.

අති උත්කර්ෂවත් අන්දමින් සිරි සමන්තභද්‍ර අශ‍්‍රමයේදී මෙම දානමය උත්සවය පැවැතිවිණි.

මෙහිදී අලංකාර කේක් අකෘතියක් නිර්මාණය කර තිබු අතර නොයෙක් වර්ගයේ අහාර හා රසකැවිලි වලින් පැමැණි සිටි අයට සංග‍්‍රාහ කරනු ලැබීය.

මෙම දානමය උත්සවය සන්ඩේ ඇපල් ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයේ සටහන්ව තිබුණේ මෙසේය.

ඡායා – ජගත් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: