සයිටම්ට එරෙහිව ලංකාවේ විශාලම විරෝධතා රැලිය

March 9, 2017 | 10:37 am    0   331

සයිටම්ට එරෙහිව ලංකාවේ විශාලම විරෝධතා රැලිය

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි කියමින් ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරියේ විරෝධතා රැළියක් පැවැත්වුනා. ඔවුන් දරන මතය ජයග්‍රහණයට ඉතාමත් ආසන්නව පවතිබ බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර මේ බව පවසා සිටියේ එම විරෝධතා රැලියට එක්වෙමින්.

ඒ සඳහා මාලඹේ පෞගලික වෛද්‍ය විද්‍යාලට එරෙහි සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්වී සිටියා.

එම විරෝධතා රැලිය මෙතෙක් ශ්‍රී ලංකාව තුල පැවැති විශාලම විරෝධතා රැලිය බවත් පැවසෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: