සයිටම් විරෝධීන්ට සිතාසි

June 30, 2017 | 4:56 pm    0   117

සයිටම් විරෝධීන්ට සිතාසි

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අට්ටාලයක් සකස්කර මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව  විරෝධතාවයේ නිරතවු පුද්ගලයින් හය දෙනෙකුට ලබන ජුලි 14 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර ඇත.

සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතාවයේ නිරත පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා විසින් ජුනි 29 දින නියෝග කර තිබුනද ඉවත් නොවූ බැවින් අද (30) මෙලෙස සිතාසි නිකුත්කර ඇත.

කොළඹ කොටුව පොලිසිය සහ කොටුව දුම්රියපොළ දුම්රියපොළ ආරක්ෂක අංශය කල කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන අධිකරණය විසින් මෙලෙස එම පිරිසට ඉවත්වීමට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: