සිල් රෙදි නඩුවට ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට වැරදිකරුවන් කෙරේ

September 7, 2017 | 12:54 pm    0   420

සිල් රෙදි නඩුවට ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට වැරදිකරුවන් කෙරේ

පසුගිය රජය සමයේදී ජනාධිපතිවරණය ආසන්නයේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීම සම්බන්දයෙන් නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවේ සියළු චෝදනාවන්ට විත්තිකරුවන් වැරදිකරුවන් වන බවට කොළඹ මහාධිකරණය අද (07) සිය තීන්දුව ලබාදෙමින් පැවසිය.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා එවකට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාවූ අනූෂ පැල්පිට මෙසේ වරදකරුවන් බවට පත්කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ ආසන්නයේදී රුපියල් කෝටි 60ක විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ මුදල් අවභාවිත කර සිල් රෙදි බෙදා දුන් බවට ඔවුනට එරෙහිව චෝදනා එල්ල වී තිබින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: