සුනිල් විමලවීර මහතා ජීවන ගමනෙන් සමු ගනී

December 30, 2016 | 10:17 am    0   657

සුනිල් විමලවීර මහතා ජීවන ගමනෙන් සමු ගනී

කැසට් ගීත යුගයේ සහ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවෙකු වන සුනිල් විමලවීර මහතා අභාවාප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ අවසන් කටයුතු මෙම මස 31 වනදා දින තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ඔහුගේ දියණිය වන්නේ ගායිකාවක් මෙන්ම නිවේදිකාවක් වන අභිෂේකා විමලවීරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: