සුරංග ලක්මාල් දකුණු අප‍්‍රිකාවට වැඩ පෙන්වයි

December 27, 2016 | 10:43 am    0   609

සුරංග ලක්මාල් දකුණු අප‍්‍රිකාවට වැඩ පෙන්වයි

පෝර්ට් එළිසබත් හි ශාන්ත ජෝර්ජ් ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 267ක් ලබා සිටි අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි ක්වින්ටන් ඩි කොක් ලකුණු 25ක් ලබා සිටි අතර වර්නන් පිලෙන්ඩර් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6ක්. දකුණු අප‍්‍රිකානු ඉනිම වෙනුවෙන් ජේ.පී. ඩුමිනි ලකුණු 63ක් රැස්කළ අතර ස්ටෙෆන් කුක් ලකුණු 59ක් රැස්කළා.

පන්දුවෙන් දස්කම් දැක්වූ සුරංග ලක්මාල් ලකුණු 62කට කඩුලු 4ක් බිඳහෙලු අතර රංගන හේරත් ලකුණු 48කට කඩුලු 2යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: