හිටපු ජනපතිගේ සහෝදරිය අභාවප්‍රාප්ත වේ

May 8, 2017 | 11:19 am    0   255

හිටපු ජනපතිගේ සහෝදරිය අභාවප්‍රාප්ත වේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලකදී මියනවිට ඇගේ වයස අවුරුදු 58 ක්.

9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ගාන්ධිනී රාජපක්ෂගේ දේහය නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු හෙට පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: