හිටපු බුද්ධි අංශ ප්‍රධානියා යලිත් FCID කැඳවලා

June 20, 2017 | 11:52 am    0   133

හිටපු බුද්ධි අංශ ප්‍රධානියා යලිත් FCID  කැඳවලා

By Editor

යුද හමුදා හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ මහතාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට අද (20) පැමිණ ඇති බව වාර්තා විය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුව ඒ මහතා මෙසේ පැමිණ ඇති අතර, අද ඔහු මෙලෙස එම ආයතනයට පැමිණි තෙවැනි දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: