හිරු FM අරාත් බැඳුම්කරේට ගිහිංලු

January 3, 2017 | 11:12 am    0   1171

හිරු FM අරාත් බැඳුම්කරේට ගිහිංලු

අරා පැස්බරා කියන්නේ ලංකාවේ රේඩියෝ ක්ෂේත්‍රයේ බොහොම ජනප්‍රිය වැඩසටහනක්. ඉතින් මේ අරා හිරු FM එකෙන් ඉවත්වෙලා බැඳුම්කරයෙන් ආරම්භ කරන රේඩියෝ නාළිකාවකට සම්බන්ධ වෙලා කියලයි අපිට ආරංචි වුනේ. මේ ගැන අන්තිම මොහොත වෙනකම් හිරු මාධ්‍ය ජාලයේ කිසිවෙක් දැනගෙන ඉඳලා නැහැ. දැනගත්තු අවස්ථාවේ ඔවුන් ගොඩක් පුදුම වෙලා තියෙනවා. කොහොම නමුත් අරා ඒ රේඩියෝ නාළිකාවේ ප්‍රධානියා විදියට වැඩ බාර ගන්නවා කියලා තමයි ආරංචිය. ඒ වගේම ලක්ෂ 30 ක වගේ විශාල වැටුපකට තමයි ඔහු එම නාළිකාවේ සේවය බාර ගන්න හදනවා කියලා අපිට ආරංචි වුනේ. මෙම ආරංචිය වඩාත් තහවුරු වුනේ අද උදෑසන morning show වැඩසටහනට අරා සහභාගී නොවීමත් සමඟ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: