හෙට වෛද්‍ය වැඩ වර්ජනයක් – GMOA

July 24, 2017 | 2:07 pm    0   123

හෙට වෛද්‍ය වැඩ වර්ජනයක් – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) පෙරවරුවේ පැවැත්වීමට සුදානම් වෛද්‍ය වැඩ වර්ජනය අනිවාර්යෙන්ම පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කලේ හෙට (25) පෙරවරු 8.00 සිට මෙම වැඩ වර්ජනය පැවැත්වෙන බවයි.

වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති රයන් ජයලත් පැහැරගෙන යාමට තැත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: