ළඟ ඉන්නවා වගේ ‘ෆෝන් එකෙන්’ හාදු දෙන්න විශ්මිත උපකරණයක් කරලියට….

ජංගම දුරකථනය හරහා ‘සැබෑවටම හාදුවක් දෙද්දි දැනෙන හැඟීමම දැනෙන්න‘ හාදු දෙන්න පුලුවන් උපකරණයක් එමා යැන් සැන් නම් ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන ශිෂ්‍යාවක්  නිර්මාණය කරමින් සිටින අතර මෙම උපකරණයයේ නම ‘Kissenger’ ලෙසයි ඇය සඳහන් කරන්නේ.
තවමත් පරීක්ෂණ මට්ටමේ තිබුණත් ඉතා ඉක්මණින් මෙහි වැඩ අවසන් කිරීමට ඇය බලාපොරොත්තු වනවා.
‘කිසෙන්ජර්‘ කියන උපකරණය ජංගම දුරකතනයකට සවි කර ගත්තට පස්සේ ඒ මත දෙතොල් තබමින් හාදු දෙන්න පිලිවන් කියලා සැන් සදහන් කරන අතර දුර ඉඳන් ආදරය කරන බොහෝ දෙනෙකුට මෙම උපකරණය වැදගත් වන බව ඇය සදහන් කර ඇත.
එහෙත්  මේ උපකරණය භාවිත කල හැක්කේ  අයිෆෝන් ජංගම දුරකතන වලට පමණක් බවද සදහන්.

 

ළඟ ඉන්නවා වගේ 'ෆෝන් එකෙන්' හාදු දෙන්න විශ්මිත උපකරණයක් කරලියට….

අන්තර්ජාලය ඇසුරින්

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + one =