13ක් සමඟ ගුවන් යානයක් අවසන් ගමන් යති

December 19, 2016 | 10:03 am    0   631

13ක් සමඟ ගුවන් යානයක් අවසන් ගමන් යති

හර්කියුලිස් C 130 නම් ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් යානයක් Timika සිට Wamena දක්වා ආහාර රැගෙන පියාසර කරමින් සිටියදී දුරස්ථ පැපුවා ප්‍රාන්තයේදී අනතුරට ලක්ව ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන්.

අනතුර සිදුවන අවස්තාවේදී ගුවන් හමුදා සාමාජිකයන් දස දෙනෙකු සහ එම ගුවන් යානයේ නියමුවන් තිදෙනාද සිටි අතර කිසිවෙකුත් දිවි ගලවාගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: