26ක් ජීවිතක්ෂයට පත්කල මෙක්සිකෝවේ මහා පිපිරුම

December 21, 2016 | 3:11 pm    0   695

26ක් ජීවිතක්ෂයට පත්කල මෙක්සිකෝවේ මහා පිපිරුම

මෙක්සිකෝවේ අගනුවර පවත්වාගෙන ගිය ගිනිකෙළි ද්‍රව්‍ය සහිත වෙළඳසැල් කිහිපයක් ගිනි ගැනීම හේතුවෙන් ප්‍රභල පිපිරීමක් හටගෙන තිබෙනවා. එම පිපිරීම හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු මරණයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර පිපිරීමට හේතුව තවමත් සොයාගෙන නැහැ.

මෙක්සිකෝවේ අගනුවර පවත්වාගෙන ගිය ගිනිකෙළි ද්‍රව්‍ය සහිත වෙළඳසැල් කිහිපයක් ගිනි ගැනීම හේතුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: