72 හැවිරිදි නැන්දම්මා කෙලෙසු නරුම බෑනා මාට්ටු

June 26, 2017 | 1:23 pm    0   146

72 හැවිරිදි නැන්දම්මා කෙලෙසු නරුම බෑනා මාට්ටු

බෑනා විසින් සිය 72 හැවිරිදි නන්දම්මාව දුෂණය කල පුවතක් ගාල්ලෙන් වාර්තා වේ.

25 හැවිරිදි තරුණයෙකු වන මෙම බෑනා විසින් නිදාගෙන සිටි සිය නැන්දම්මාව අලුයම් කාලයේදී දුෂණය කර ඇත.

ඇයගෙන් අධික ලෙස රුධිර වහනය වීම නිසා ඇයව රෝහල්ගත කිරීමෙන් පසුව දුෂණයට ලක්ව ඇති බව හෙළිවී ඇත.

මේ වනවිට එම සැකකාර බෑනා ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: