Aiyo දැන් ඔක්ස්ෆර්ඞ් ඩික්ෂනරියේ

October 11, 2016 | 4:08 pm    0   941

Aiyo දැන් ඔක්ස්ෆර්ඞ් ඩික්ෂනරියේ

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ මිනිසුන් දුක, කණගාටුව, පසුතැවිල්ල යන හැ`ගීම් නිරූපණය කරන්න වැඩි වශයෙන් භාවිත කරන ජනප‍්‍රිය වචනයක් විදිහටAiyo යන වචනය මේ වන විට ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රීසි ශබ්දකෝෂයට එකතුකරගෙන තිබෙනවා.

මේ අනුව ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝශයේ නවතම සංස්කරණයේ මේ වචනය ඇතුලත් කරලා කියලයි ආරංචි වෙන්නේ.

Aiyo දැන් ඔක්ස්ෆර්ඞ් ඩික්ෂනරියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: