Author: Sachith Yapa

asdf

ඉන්දීය පාරම්පරික විලාසිතා Aura වෙතින් ලංකාවට

ඉන්දීය පාරම්පරික විලාසිත වලින් සපිරි නවීනතම විලාසිතාගාරයක් Aura Haute Couture නමින් කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ අංක 95 දරන ස්ථානයේදී අගෝස්තු 11 වැනි දින විවෘත කෙරේ.

JPL ජ’පුර සරසවියේදී

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ජ’පුර ප්‍රීමියර් ලීග් (JPL)  සය සාමාජික සැහැල්ලුපන්දු ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 07 සහ 08 දෙදින තුළ  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා ටෙස්ට් තරගාවලිය නොමිලේ බලන්න අවස්ථාවක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (12) සිට ආරම්භ වන ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමේ අවස්ථාවක් මෙරට පාසල් සිසුන්ට සහ ක්‍රිකට් ඇකඩමි වල පුහුණුව ලබන සිසුන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

හදිසියේම ඒකාබද්ධයේ නමත් වෙනස් වෙයි

පාර්ලිමේන්තුවේදී මෙතෙක් කලක් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් පෙනීසිටි කණ්ඩායම ඉදිරියේදී එම නමින් පෙනී නොසිට “ඒකාබද්ධ පොදුජන පෙරමුණ” යන නාමය යටතේ පෙනී සිටින බව එම කණ්ඩායමේ පක්ෂ නායක රැස්වීමේදී  ඊයේ (10) තීරණය කෙරිණි. 

සූ, ප්‍රසන්න ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්

පසුගියදා හම්බන්තොටදී සිදුකල විරෝධතාවයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, මාධවේදී සූ බණ්ඩාර ඇතුළු 31 දෙනෙකු අද (30) යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ නොවැම්බර් 13 වැනි දින දක්වාය.

පුහුණුවීම් අතරතුර ඇඳවැටුණු ත්‍රිත්ව සිසුවා මරුට

වයස අවුරුදු 18ක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රගර් ක්‍රීඩකයෙක් සිය පුහුණුවීම් අතරතුර ඇඳ වැටීම නිසා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ආසියානු බේස්බෝල් ශුරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම එළඹෙන 30 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර තරගාවලිය තායිවානයේදී පැවැත්වේ.

මානසික හා ශාරීරික සෞඛ්‍ය නංවන්න යුද හමුදාවෙන් යෝග වැඩසටහන් මාලාවක්

යුද හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ  උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ මානසික හ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරනු ලබන යෝග වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන යාපනයේ යුද හමුදා ආරක්ෂක සේනා මුලස්ථානයේදී ඊයේ (25) පැවැත්විණි.  

ඉරජ්ගේ අලුත් මනමාලි ගැන මාධ්‍යයට මෙතෙක් නොකී කතාව මෙන්න (වීඩියෝ සහිතයි)

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ අලුත් මනමාලි ගැන කිසිදු මාධ්‍යකට මෙතෙක් නොකී කතාවක් පිළිබඳව ඔහු පසුගියදා ඉරිදා පුවත්පත සමඟ කල සාකච්චාවකදී අනාවරණය කළේය. 

දුමින්ද දිසානායකට ලියුමක් ලියා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තනතුරින් ඉවත්වේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුවල මහතා විසින් ඇමති දුමින්ද දිසානායක මහතා වෙත ලිපියක් යව සිය තනතුරින් ඉවත්වී ඇත.

රවී මන්ත්‍රීකමෙනුත් අයින් විය යුතුයි- ජොශප් මයිකල් පෙරේරා

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වරදක් පිළිගෙන ඇමති ධූරයෙන් ඉවත් වූවා නම් මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්විය යුතු බව හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා පවසයි.

දිගම ඔසරි පොට නිසා පාසල් සිසුන් හිංසනයට ලක්වුවාදැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ ජාතික ළමා ආරක්ෂණ අධිකරියෙන් පරීක්ෂණ

ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවක් තැබීමේ සිද්ධියට පාසල් සිසුන් යොදාගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විසින් වාර්තාවක් කැඳවා  ඇති අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින්ද ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරයි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ආචාර පෙළපාලිය දකුණේ ක්‍රීඩකයන් වර්ජනය කරයි

දකුණු පළාත් හිටපු කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පෑමක් ලෙස සත්කාරක දකුණු පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උළෙලදී සමාරම්භක උත්සවයේ ආචාර පෙළපාලිය වර්ජනය කර ඇති බව වාර්තා විය.

වතුකරයේ තරුණයන් සවිබල ගන්වන්න ඉන්දියාවෙන් මුල්‍ය ආධාර

වතුකරයේ තරුණයින් සවිබල ගැන්වීම සඳහා ඉන්දීය රජයෙන් මුදල් ප්‍රදානයක් පසුගියදා සිදුකෙරිණි. ඒ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි තිගාම්බරම් මහතා කල ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.

ලංකාවෙන් නෙදර්ලන්තයට හදාගන්න දුන්න දරුවන් දෙමව්පියන් සොයා DNA බැංකුවක් හදයි

සිය සැබෑ දෙමාපියන් සොයාගැනීම සඳහා තම ජිව දත්ත ඇතුළත් “DNA බැංකුවක්” නෙදර්ලන්තයේ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව යුරෝපා රටවල හදා වඩා ගැනීම පිණිස 1980 දශකයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය දරුවන් පිරිසක් පවසති.

අර්ජුන් මහේන්ද්‍රන් අදත් බැඳුම්කර කොමිසමට එයි

ශ්‍රී ලංකා මහා බැංකුවේ  හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා තෙවන වරටත් අද (22) බැඳුම්කර කොමිසම වෙත පැමිණ ඇත. ඒ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාලව සාක්ෂි ලබාදීම වෙනුවෙනි.

යුද හමුදාපති USA මාණ්ඩලික ප්‍රධානී හා ශාන්තිකර කලාපීය අණ දෙන නිලධාරී හමුවේ

ශාන්තිකර කලාපිය යුද හමුදා ප්‍රධානීන්ගේ සිව්දින සම්මන්ත්‍රණය අතරතුර ඊයේ (20) දිනයේදී යුද හමුදපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඇමෙරිකා එක්සත්...