Author: Sachith Yapa

කොළඹ මැද්දේ කුඹුරු කරන අරුම මිනිස්සු!

පිටකෝට්ටේ _ තලවතුගොඩ පාරේ ටික දුරක් ඇවිල්ලා හොස්පිට්ල් රෝඩ් එක පැත්තට හැරුණාම යන එන කොයි කාටත් හරි අපූරු දර්ශනයක් එතනදි

ජනපති අද වෙනස්ම විදියකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතලා

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ලැබිය

විදුලිබල මණ්ඩලයේ සේවයට යන්න මෙන්න ඔබටත් අවස්ථාවක්

විදුලිබල මණ්ඩලයට නවක සේවකයන් බඳවාගැනීමට තීරණය කර ඇති බව එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු විද්‍යුත් මාධ්‍යකට සඳහන් කර ඇති බව වාර්තා වේ. 

සිතුල්පව්ව විහාරධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?

සිතුල්පව්ව රජමහ විහාරාධිපති හිමියන් අත්අඩංගුවටගැනීමේ සුදානමක් පවතින බව එම හිමියන් සඳහන් කරයි. ඒ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානවලට හානි කිරීමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව සඳහන් කරමිනි.

ජිප්සීස් නායක සුනිල් පෙරේරා කලාකරුවන් පිරිවරා උපන්දිනය සමරු හැටි මෙන්න (වීඩියෝ සහිතයි)

ජිප්සීස් නායක සුනිල් පෙරේරා සිය 65 වැනි උපන්දිනය සමරා තිබුනේ අලුත්ම විදියකටය. එහිදී ඔහුගේ නවතම ගීතයද එළිදැක්වා තිබුණි. 

අද ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක තරගයක් අද (19) පැවැත්වේ.

ජනපති එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අද අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) එක්සත් ජාතීනගේ 72වන මහා මණ්ඩල සැසි වාරය ඇමතීමට නියමිතය. ඒ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදීය.

පල්ලෙවත්ත ගමරාළලාගේ දර්ශන ලංකා සිරිසේන, දර්ශනී චතුරිකා සිරිසේන වුණ හැටි මෙන්න

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචිත “ජනාධිපති තාත්තා” කෘතිය පසුගිය 15 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එළිදක්වන ලදි. එම කෘතිය පිළිබඳව, විවිධ මති මතාන්තර ද, විචාර විවේචන ද, හොඳ නොහොඳ විවිධ තැන්වල දකිද්දී එම කෘතිය පිළිබඳවත්, එයට පාදක වූ කාරණා පිළිබඳවත්, චතුරිකා සිරිසේන සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

හරීනුයි දිගම්බරනුයි රහස් කාමරයක ගහපු ප්ලෑන් එකක් හෙළිවේ

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම්  යහපාලන රජයට සහයෝගය දැක්වීමට පෙර එතුමා සමඟින් බම්බලපිටිය කුඩා කාමරයක රහස් සැලැස්මක් සැකසූ බව ඩිජිටල් පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙළි කරයි. 

දෙදෙනෙකු යටකර මැරූ ජනපති සොහොයුරාට ඇප

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ලාල් සිරිසේන රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ්‍ය බැගින් වූ ශරීර ඇප තුනක් මත අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇත.

වීරකුමාර දිසානායක අධිකරණයට භාර වේ.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නීතිඥයෙකු මාර්ගයෙන් අද (18) දහවල් අධිකරණයට භාර වී ඇත. ඒ නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොදිටිම නිසා අද (18) උදැසනකොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කිරීම හේතුවෙනි. 

අද සිට කාර්යාල වෙලාවේ වෙනසක්..

රාජ්‍ය සේවකයන් උදෙසා නම්‍යශීලි කාර්යාලයිය වෙලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතිය අද (18) සිට කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන බත්තරමුල්ල...

සන්නස්ගල වජිරට තර්ජනය කරලා

ප්‍රවීන ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ජාතික රුපවාහානියේ ප්‍රවීන නිවේදකයෙකු වන වජිර ජයවර්ධන මහතාට අසැබි වචන වකින් බණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු පිළියන්දලදී අත්අඩංගුවට

පිළියන්දල වෑවල හන්දිය ප්‍රදේශයේදී ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. 

විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන වල අරාක්ෂවට පියවර

විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ක්ෂේත්‍රයට අදාළ ගැටළු හඳුනාගෙන අදාල නියාමන හා නිතී රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට එම කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

දෙමළ ජාතික සන්ධානය 20ට සහාය දෙන්නේ කොන්දේසි වලට එකඟ නම් විතරලු – විමල් විරවංශ

සැප්තැම්බර් 20 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත 20 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සිය සහාය ලබාදීමට නම් ආණ්ඩුවට ඉදිරිපත්කර ඇති කොන්දේසි වලට එකඟවිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි. 

ක්‍රීඩාංගනයක් අසල බෝම්බ පිපිරීමකින් සනත්, මහරුෆ් නුලෙන් බේරෙයි

සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ්, අෂාන් ප්‍රියංජන සහ තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි ඇතුළු පිරිසක් සිටි ක්‍රීඩාංගනයක් අසල ඊයේ (13) මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුවී තිබේ.

යෝෂිත අද FCID ඇවිත්

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ අද (14) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ ඇත.