Author: Kasun Ganawaththa

රජුගේ මරණින් තායි ආර්ථිකය කඩාවැටේ ද ?

භූමිපෝල් රජු අභාවයට පත්වීම එරට ජනතාවගේ දැඩි කණස්සල්ලට පත්වීම සහ මෙම දැඩි ශෝක කාලය තායි ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

ශිවන්යා ඔයා

මුලින්ම කියන්න ඕන මෞනි තාම කසාද නම් බැඳලා නෑ. ඒත් පසුගිය කාලේ ගෞරව් චොප්රා හා මොහිත් රයිනා කියන ඉන්දීය රංගන ශිල්පීන් දෙදෙනෙක් එක්ක හාදකමක් තිබිල තියෙනවා.

වලට බිත්තර ගෙනාවේ කවුද?

මනමේ නාට්‍ය රඟ දැක්වෙමින් තිබියදී පේ‍්‍රක්ෂකාගාරයෙන් බිත්තර ප‍්‍රහාරයක් වාර්ෂික නාට්‍ය උළෙල කඩාකප්පල් වී අතරමග නතර කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් තීරණය කර ඇත.

ගිනිගන්න ගැලැක්සිය

සිංගප්පූරුවේ රසායනාගාරයක් ඇතුලත සිදුකරන ලද පරීක්‍ෂණයක් අතරතුරදී අනපේක්‍ෂිත ලෙස මෙම Samsung Galaxy Note 7 දුරකථන ගිනි ගැනීමකට ලක්වෙලා තිබෙනවා.

ඔටාරා සිනමාවට

ඔටාරා සිනමාවට

ප්‍රසිද්ධ ව්‍යවසායකයෙක් වගේම සමාජ සේවිකාවක් විදිහට ජනප්‍රිය ඔටාරා දැන් සිනමාවට දායක වෙනවා කියලා අපිට දැනගන්න ලැබුනා. ඒ තමයි ප්‍රරදීප් මහේෂ් ලියනගේ අධ්‍යක්ෂණය කළ ‘හීරෝ නීරෝ’ ළමා චිත්‍රපටියෙන්.