Broom Broom – Lumbini College Vehicle Parade 2017

March 8, 2017 | 12:00 pm    0   587

Broom Broom – Lumbini College Vehicle Parade 2017

කොළඹ ලුම්බිණී විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන Broom රථවාහන පෙළපාලිය මෙම මස 11 දිනදී පැවැත්වේ. ඒ සඳහා සහභාගීවීමට ලුම්බිණි මව් තුරුලේ හැදී වැදුන ආදී හා වර්තමාන සිසු සිසුවියන්ට සාදරයෙන් ඇරයුම් කරමු.

ආරම්භවන ස්ථානය සහ අවසානය – ලුම්බිණි විද්‍යාලය
දිනය මාර්තු 11 දින (සෙනසුරාදා)
වේලාව පෙ.ව. 8.00ට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: