EBC මාධ්‍ය ජාලයේ 30 කට අධික පිරිසක් බැඳුම්කරයට

January 23, 2017 | 9:05 am    0   676

EBC මාධ්‍ය ජාලයේ 30 කට අධික පිරිසක් බැඳුම්කරයට

EBC මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිනී, ශ්‍රී FM, රන්වන් FM, E FM, E TV මාධ්‍ය නාලිකාවල 30 කට අධික සේවක පිරිසක්මෙම සතිය තුලදී  ඉවත්වී බැඳුම්කර මාධ්‍ය ජාලයට සම්බන්ද වන බව ආරංචි මාර්ග පවසනවා.

මීට පෙරද, ජනප්‍රිය සහ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන කිහිපයකම බොහෝ සේවකයින් හදිසියේ ඉවත්වී තිබුනේ ඉහල වැටුපක් සමඟ බැඳුම්කර මාධ්‍ය ජාලයට සම්බන්ද වීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: