Facebook තහනම් කරන්න අදහසක්

February 15, 2017 | 10:06 am    0   396

Facebook තහනම් කරන්න අදහසක්

එක් දිනකට Facebook තහනම් කරන්න අදහසක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, නීතිඥ නිමල් බෝපගේ පවසයි.

ෆේස්බුක් මගින් විවිධ පැමිණිලි වැඩිවෙමින් පවතින බවත් ඒ හේතුවෙන් අද ගැන නොව හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදුවී ඇති බව හෙතෙම පවසා සිටියි.

හානිකර අවස්ථාවල ෆේස්බුක් වාරණය කරීමට හැකි බවද ඒ සඳහා වන තාක්ෂණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: