FM ගිරවෙක්ගෙන් කෙල්ලෙක්ට ලක්ෂ 23ක පොල්ලක්

March 6, 2017 | 3:26 pm    0   447

FM ගිරවෙක්ගෙන් කෙල්ලෙක්ට ලක්ෂ 23ක පොල්ලක්

විවාහ කරගන්නා බවට පොරොන්දු වී තරණියකගෙන් ලක්ෂ 23ක මුදලක් වංචා කළ FM නිවේදකයකු වසරක කාලයකට සිරගත කරන ලෙස උසාවිය නියෝග කොට ඇත. මෙටර ප්‍රසිද්ධ FM නාලිකාවක දෙමළ අංශයේ නිවේදකයෙකු වන මෙම පුද්ගලයා දෙමළ තරුණියව විවාහ කරගන්නා බවට පොරොන්දු වී වංචා කොට ඇත්තේ වසර ගණනාවක් ඇය විදේශයක සිට උපයා ඇති මුදල් ය.

අචලා පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: