ICC නිළ facebook පිටුව ගුණතිලකගේ රුවෙන් සැරසේ…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල ෆේස් බුක් පිටුව ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලකගේ රූපයෙන් සරසා තිබේ.

ඊයේ (08) ශුරයන්ගේ කුසලානයට අදාලව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේදී දුවත්දී දැවී යාමකට හසුවිය. එම අවස්ථාවේ ලබාගත් රූපයක් මේ සඳහා යොදාගෙන ඇත.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 3 =