IS ඇතිකළේ ඇමෙරිකාව – ඉරානය කියයි

June 13, 2017 | 3:28 pm    0   259

IS ඇතිකළේ ඇමෙරිකාව – ඉරානය කියයි

IS සංවිධානය ඇමෙරිකාවේ නිර්මාණයක් බවත් එය පෝෂණය කිරීමට සෞදි අරාබියේ සහය ද ලැබුණු බවත් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ල අලි ඛමෙනි පවසා ඇත.

තවද අමෙරිකාව මදපෙරදික අස්ථාවර කිරීම සඳහා IS සංවිධානය යොදාගත් බවත් එමනිසා ඇමෙරිකාව එම සංවිධානයට එරෙහිව සටන් කිරීම විහිළුවක් බවත් ඔහු පෙන්වා දේ.

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ල අලි ඛමෙනිගේ අනුගාමිකයින් දැඩි ඇමෙරිකානු විරෝදින් වන අතර, 1979 ඉරාන විප්ලවයෙන් පසු ඉරානය හා ඇමෙරිකාව අතර සබඳතා බිඳවැටුණු අතර ඒවා මේ වනතුරුත් යලි ගොඩ නැගී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: