PPL 2017 ක්‍රිකට් තරගාවලිය නාරාහේන්පිටදී

July 30, 2017 | 6:58 am    0   209

PPL 2017 ක්‍රිකට් තරගාවලිය නාරාහේන්පිටදී

facebook සමාජ ජාල වෙබ් අඩවියේ facebook pages 10ක සහභාගිත්වයෙන් පවත්වනු ලබන PPL 2017 ක්‍රිකට් තරගාවලිය අද (30) පෙ.ව. 8.00 සිට නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

එම facebook pages අතර එකමුතුකම වර්ධනය කිරීමේ අරමුණෙන් මෙම තරගාවලිය පැවැත්වේ.

මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ දෙවැනි වරටය.

තරගාවලිය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය “ඉරිදා ඇපල්” සති අන්ත ජාතික පුවත්පතින් ලබාදේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: