Samsung සමාගම පැන්සල් නිෂ්පාදනයට අත ගසයි

March 1, 2017 | 11:06 am    0   458

Samsung සමාගම පැන්සල් නිෂ්පාදනයට අත ගසයි

සුප්‍රකට Samsung සමාගම විසින් පැන්සලක් නිපදවා තිබේ. එය ඩිජිටල් පන්හිඳක් ලෙස ඔවුන් හඳුන්වා දී තිබෙන අතර මෙය Staedtler නම් සමාගමකින් නිෂ්පාදනය කළ සාමාන්‍ය HB පැන්සලකට සමාන ලෙස නිර්මාණය කර ඇති බවයි පැවසෙයි.

විශේෂයෙන් මෙම පැන්සල නිකුත් කර ඇත්තේ අධ්‍යාපන අවශ්‍යතාවයන් මෙන්ම Galaxy Tab S3 සහ Galaxy Book සඳහා සම්බන්ධවීම සඳහා වන අතර මෙම පැන්සල Nokia 3310 සමග සම්බන්ධ කළ හැකිවන පරිදි නිර්මාණයකර තිබෙන බවත් Samsung සමාගම පවසයි.

 

අන්තර්ජාලය ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: