Super Mario – iPhone වලට

December 19, 2016 | 12:30 pm    0   633

Super Mario – iPhone වලට

Super Mario ගැන අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ තරමටම මේ පරිඝනක ක්‍රීඩාව ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඕන දැන් Super Mario – iPhone වලටත් ඇවිල්ලලු.

දෙසැම්බර් 15 වන දා ඉඳන් ලොව පුරා රටවල් සහ ප්‍රාන්ත 151ක ජනතාවට iPhone සහ iPad උපාංග හරහා Super Mario බාගත කරගෙන ක්‍රීඩා කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.

එහි අත්හදා බැලීමේ සංස්කරණය නොමිලේ ලබා ගන්නට හැකියාව තියෙනවා. නමුත් සම්පුර්ණ app එක ඩොලර් 9.99 ක් බව තමයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: