Tagged: slpf

හදිසියේම ඒකාබද්ධයේ නමත් වෙනස් වෙයි

පාර්ලිමේන්තුවේදී මෙතෙක් කලක් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් පෙනීසිටි කණ්ඩායම ඉදිරියේදී එම නමින් පෙනී නොසිට “ඒකාබද්ධ පොදුජන පෙරමුණ” යන නාමය යටතේ පෙනී සිටින බව එම කණ්ඩායමේ පක්ෂ නායක රැස්වීමේදී  ඊයේ (10) තීරණය කෙරිණි.