Zoom මෙරට තිරගත වන පළමු 3D සිනමා පටය අද සිට

December 16, 2016 | 7:50 pm    0   880

Zoom මෙරට තිරගත වන පළමු 3D සිනමා පටය අද සිට

zoom චිත්‍රපටය මෙරට තිරගතවන පළමු සිංහල 3D චිත්‍රපටය වන අතර මෙය භීතිය ගෙන එන Horror ගනයේ සිනමා කෘතියකි. එමෙන්ම මෙය සම්පුර්ණයෙන්ම ස්වත්‍රන්ත නිර්මාණයක් වීම වැදගත් වේ. සමීර වක්වැල්ල අධ්‍යක්ෂණය කල Zoom චිත්‍රපටය අද(16)  සිට EAP මණ්ඩලයේ සිනමාහල් ඇතුළුව දිවයින පුරා සියලු 3D සිනමාහල් වල තිරගත වීමට නියමිතව ඇත. මෙම සිනමා කෘතිය සිංහළ සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට නවතම අත්දැකීමක් විය හැක

 

Zoom මෙරට තිරගත වන පළමු 3D සිනමා පටය

Zoom සිංහල චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (Trailer)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: